ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින වෙඩික්කරුගේ පෙම්වතිය ප්‍රකාශ ලබා ගැනීමෙන් අනතුරුව මුදාහැර ...
කාසල්රි ජලාශයට මායිම්ව පිහිටි කාසල්රි රක්ෂිතයේ අද (23) හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහක පමණ කොටසක් ගිනිගෙන විනාශ වී තිබෙන බව වාර්තා වනවා. ඉලුක් සහිත එම රක්ෂිතයට කිසියම් පිරිසක් විසින් ගිනි තබන්න ...
දිවයිනේ පළාත් කිහිපයකට හෙට දිනයේදීත් මිනිස් සිරුරට දැනෙන අවධානය යොමු කළ යුතු උණුසුම් තත්වයක් පවතින බව කාලගුණ විද්‍යා ...
තර්ස්ටන් විද්‍යාලය සහ ඉසිපතන විද්‍යාලය අතර පැවති 62 වන සහෝදරයන්ගේ සටනේදී කඩුලු 10ක ජයක් හිමිකර ගැනීමට තර්ස්ටන් විද්‍යාලය සමත් ...
පෞද්ගලික ගොවිපලක් තුළ බඳින තුවක්කුවක් පත්තුවීමෙන් පුද්ගලයකු මියගොස් ඇති බව දෙහිඅත්තකන්ඩිය පොලිසිය පවසනවා. දෙහිඅත්තකණ්ඩිය, ...
බැතිමතුන් වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර ...
බැතිමතුන් වෙනුවෙන් විශේෂ දළදා ප්‍රදර්ශනයක් සිංහල දෙමළ අලුත් අවුරුද්දෙන් පසුව පැවැත්වීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ඒ පිළිබඳව මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බවත ...
ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකදී තුවාල ලැබු සිසුන් තුන්දෙනකු බදුල්ල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ...
රට තුළ ජාතික ආරක්ෂාවට කිසිදු තර්ජනයක් නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා. ජනපතිවරයා මේ පිළිබඳව සඳහන්කර සිටියේ අද (23) මහනුවර ශ්‍රී දළදා මාලිගාව වැඳපුදාගැනීමට පැමිණි අවස්ථාවේදීයි.
NPP MP Kaushalya Ariyaratne condemns the use of 'unparliamentary' language by NPP Deputy Minister . Most visited website in ...
Habaraduwa Police announced the arrest of a 27-year-old woman from Wellagewatte, Harumalgoda, last night (22) for concealing ...
An extraordinary gazette notification has been issued, banning 15 terrorist organizations, including the Liberation Tigers of ...
Some results have been hidden because they may be inaccessible to you
Show inaccessible results